සියල්ලන් බලා සිටි කොදෙව් සංචිතය නම් කරයි -
News

සියල්ලන් බලා සිටි කොදෙව් සංචිතය නම් කරයි

මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ සත්කාරක රටක් වන බටහිර ඉන්දීය කොදෙව්වන් ලෝක කුසලානය සඳහා වන තම සංචිතය නම් කර තිබෙනවා.

මෙවර ලෝක කුසලානයේ කොදෙව් පිලේ නායකත්වය හිමිව ඇත්තේ රොමාන් පවල් හටයි.

එම සංචිතය මෙසේයි.

රොමන් පවල් – නායක
ජොන්සන් චාර්ල්ස්
බ්‍රැන්ඩන් කිංග්
ශායි හෝප්
‍රොන්ස්ටන් චේස්
නිකලස් පූරන්
ෂිමරන් හෙට්මයර්
ෂර්ෆේන් රදර්ෆඩ්
ඇන්ඩෘ රසල්
‍රෝමාරියෝ ශෙෆර්ඩ්
ජේසන් හෝල්ඩර්
අල්සාරි ජෝසෆ්
අකීල් හුසේයින්
ගුඩකේෂ් මෝටි
සමාර් ජෝසෆ්

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button