ශකිබ් අල් හසන්ගෙන් තවත් අශෝභන හැසීරීමක්.. -
Video

ශකිබ් අල් හසන්ගෙන් තවත් අශෝභන හැසීරීමක්..

බංග්ලාදේශ සුපිරි තුන්ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසන්ගේ තවත් අශෝභන හැසිරීමක වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය වල පැතිරෙනවා.

එහි දැක්වෙන්නේ ශකිබ් සමඟින් ඡායාරූපයක් ගැනීමට උත්සහ කළ ප්‍රේක්ශකයෙකුට ශකිබ් පහරදීමට උත්සහ කරමින් ඔහුව ඉවතට ඇඳදමන ආකාරයයි. ( එම වීඩියෝව පහතින් නැරඹිය හැකියි )

ශකිබ්ගේ අශෝභන හැසිරීම (වීඩියෝව)

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button