ලෝක කුසලානය වෙනුවෙන් ශ්‍රී ලංකාවෙන් ප්‍රභල සංචිතයක්.. -
News

ලෝක කුසලානය වෙනුවෙන් ශ්‍රී ලංකාවෙන් ප්‍රභල සංචිතයක්..

එළඹෙන 2024 විස්සයි විස්ස ලෝක කුසලානය වෙනුවෙන් ශ්‍රී ලංකා නිළ සංචිතය නම්කර තිබෙනවා.

සුපුරුදු පරිදි වනිඳු හසරංගගේ නායකත්වය යුත් ශ්‍රී ලංකා සංචිතයේ උපනායකත්වය චරිත් අසලංකට හිමිවී තිබෙනවා. සුපිරි කඩුලු රකින ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරාට ලෝක කුසලාන සංචිතයේ ස්ථානය අහිමිව තිබෙනවා.

භානුක රාජපක්ෂ, අසිත ප්‍රනාන්දු, ජනිත් ලියනගේ සහ විජයකාන්ත් වියස්කාන්ත් අතිරේක ක්‍රීඩකයින් ලෙස නම්කර තිබෙනවා.

ලෝක කුසලානයට නම්කළ ශ්‍රී ලංකා සංචිතය පහතින්

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button