ලෝක කුසලානයේන් පසුව ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙකු සමුදීමට සූදානමින්.. -
All News

ලෝක කුසලානයේන් පසුව ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙකු සමුදීමට සූදානමින්..

2024 විස්සයි විස්ස ලෝක කුසලානයෙන් අනතුරුව ශ්‍රී ලංකා ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස යන අංශ තුනේම නායකත්වය දැරූ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙකු සීමිත පන්දුවාර තරඟවලින් සමුගැනීමට නියමිත බව Daily Mirror වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.

ලෝක කුසලානය අවසානයේ ඔහු ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් වෙත සංක්‍රමණය වීමට සූදානමින් පසුවන බවත් ඔහු මේ වනවිට මෙල්බර්න්හි නිවාස කිහිපයක් මිලදී ගෙන ඇති අතර ඔහු සිය පවුල සමඟ එහි පදිංචි වීමට නියමිත බව Daily Mirror වැඩිදුරටත් වාර්තා කර තිබෙනවා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button