දඹුල්ල කණ්ඩායමේ සෘජු ක්‍රීඩක මිලදී ගැනීම් හය නිවේදනය කරයි.. -
News

දඹුල්ල කණ්ඩායමේ සෘජු ක්‍රීඩක මිලදී ගැනීම් හය නිවේදනය කරයි..

එළඹෙන 2024 LPL තරඟාවලිය සඳහා Dambulla Thunders කණ්ඩායම වෙන්දේසියට පෙර සිය සෘජු ක්‍රීඩක මිලදී ගැනීම් හයම සම්පූර්ණ කළ බව එම කණ්ඩායම නිවේදනය කළා. ඒ විදෙස් ක්‍රීඩකයින් දෙදෙනෙක් සහ දේශීය ක්‍රීඩකයින් සිව්දෙනෙක් සමඟින්.

එම ක්‍රීඩකයින් හයදෙනා අතරින් පස්දෙනෙක්ම පන්දුයවන්නන් වීම විශේශත්වයක්. ඒ අතර සිටින එකම පිතිකරුවා වන්නේ ඇෆ්ගනිස්තාන ආරම්භක පිතිකරු ඊබ්‍රහිම් සද්රාන් වේ.

දඹුල්ල කණ්ඩායම සෘජුවම එක්කරගත් ක්‍රීඩකයින් පහතින්

Dambulla Thunders – Direct Signed ✔️

  • Mustafizur Rahman ( BAN ) ✈️
  • Nuwan Thushara
  • Praveen Jayawickrama
  • Ibrahim Zadran ( AFG ) ✈️
  • Dushan Hemantha
  • Dilshan Madushanka

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button