ඕස්ට්‍රේලියා යොවුන් ප්‍රහාරකයා ලෝක කුසලානයට.. -
All News

ඕස්ට්‍රේලියා යොවුන් ප්‍රහාරකයා ලෝක කුසලානයට..

ලෝක කුසලානය සඳහා සහභාගී වන ඕස්ට්‍රේලියා කණ්ඩායමට සංචාරක ක්‍රීඩකයින් දෙදෙනෙක් නම්කිරීමට ජෝර්ජ් බෙයිලි ඇතුලු ඕස්ට්‍රේලියා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඔස්ට්‍රේලියා ලෝක කුසලාන කණ්ඩායමේ 16 වන සහ 17 සාමාජිකයන් ලෙසින් මැතිව් ශෝර්ට් සහ යොවුන් ප්‍රවේගකාරී පිතිකරු ජේක් ෆ්‍රෙශර් මැක්ගර්ක් නම්කර තිබෙනවා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button