එල්.පී.එල් වෙන්දේසියට සියල්ල සූදානම්. සජීවීව නැරඹිය හැකි සියලු ආකාර මෙන්න.. -
News

එල්.පී.එල් වෙන්දේසියට සියල්ල සූදානම්. සජීවීව නැරඹිය හැකි සියලු ආකාර මෙන්න..

2024 ලංකා ප්‍රීමියර් ලීග් තරඟාවලිය වෙනුවෙන් පැවැත්වෙන ක්‍රීඩක වෙන්දේසිය අද ( මැයි 21 ) දහවල් 12.00 ට ආරම්භ වීමට සියලු කටයුතු සූදානම්ව පවතින බව තරඟාවලි අධ්‍යක්ෂක සමන්ත දොඩංවල මහතා ප්‍රකාශ කර තිබෙනවා.

මෙවර ක්‍රීඩක වෙන්දේසිය ඉන්දීය ප්‍රසිද්ධ වෙන්දේසිකරුවෙකු වන චාරු ශර්මා විසින් මෙහෙයවන අතර විවිධ වර්ගීකරණ ඔස්සේ ක්‍රීඩකයින් 400 කට වැඩි පිරිසක් වෙන්දේසියට ඉදිරිපත් කිරීමට නියමිත බවද වාර්තා වෙනවා.

ක්‍රීඩක වෙන්දේසීය රූපවාහීනී සහ ඩිජිටල් මාද්‍ය ඔස්සේ සජීවීවී විකාශනය කිරීමටද නියමිතව තිබෙනවා.

ඔබට ක්‍රීඩක වෙන්දේසිය නැරඹිය හැකි සියලු ආකාර පහතින්.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button