දෝණිගේ ලෙවල් එකට එනවනම් ඒ අයියර් තමයි – ගවෙස්කාර් -
Conference

දෝණිගේ ලෙවල් එකට එනවනම් ඒ අයියර් තමයි – ගවෙස්කාර්

2024 IPL තරඟාවලියේ ශූරතාවය දිනාගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ඊයේ සමත්වුණා. ඒ අවසන් මහා තරඟයේදී සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම පරාජයට පත්කරමින්.

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම මෙවර IPL ශූරයන් බවට පත්වීමත් සමඟින් කොල්කටා කණ්ඩායමට විශිෂ්ඨ නායකත්වයක් ලබාදුන් ශ්‍රේයස් අයියර් වාර්තා අතරට එක්වුණේ IPL ශූරතාවයක් දිනාගත් පස්වන ඉන්දීය නායකයා ලෙසයි.

හිටපු ඉන්දීය ක්‍රීඩකයෙක් සහ වර්තමාන ක්‍රිකට් විස්තර විචාරකයෙකු ලෙසින් කටයුතු කරන සුනිල් ගවෙස්කාර්, ශ්‍රේයස් අයියර් පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබුණේ එම්.එස් දෝණිට සමකළ හැකි එකම නායකයා අයියර් බවයි.

” කවුරුහරි මහේන්ද්‍ර සිං දෝණිගෙ නායකත්වයෙ ලෙවල් එකට එනවනම්, විවදායක් නෑ ඒ ශ්‍රේයස් අයියර් තමයි..”

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button