ඇමෙරිකා පන්දුයවන්නන් පාකිස්තාන මුල්පෙළ සුනුවිසුණු කරයි.. -
Video

ඇමෙරිකා පන්දුයවන්නන් පාකිස්තාන මුල්පෙළ සුනුවිසුණු කරයි..

මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ ඇමෙරිකා එක්සත් ජනපදය සහ පාකිස්තානය අතර තරඟය මේ වනවිට පැවැත්වෙනවා.

තරඟයේ පළමුව පන්දුවට පහරදෙන පාකිස්තාන කණ්ඩායමේ පළමු කඩුලු තුනම ලකුණු 26 ක් තුළ දවාගැනීමට ඇමෙරිකා එක්සත් ජනපද පන්දුයවන්නන් සමත්වුණා.

එහිදී ආරම්භක පිතිකරු මොහොමඩ් රිස්වාන්ගේ කඩුල්ල දවාගැනීම වෙනුවෙන් සුපිරි උඩපන්දු රැකීමක නිරතවීමට ස්ටීවන් ටේලර් සමත්වුණා. ( එම අවස්තාව පහතින් නැරඹිය හැකියි )

ස්ටීවන් ටේලර් රැකගත් සුපිරි උඩපන්දුව ( වීඩියෝව )

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button