මෙවර ලෝක කුසලානයේ මෙතෙක් වාර්තා වූ විශිෂ්ටතම උඩපන්දු රැකීම්.. -
Video

මෙවර ලෝක කුසලානයේ මෙතෙක් වාර්තා වූ විශිෂ්ටතම උඩපන්දු රැකීම්..

2024 විස්සයි විස්ස ලෝක කුසලානය කණ්ඩායම් 20 කගේ සහභාගිත්වයෙන් ආරම්භ වූ අතර මූලික වටය අවසානයේදී කණ්ඩායම් අටක් සුපිරි අටදෙනාගේ වටයට සුදුසුකම් ලැබුවා. එම කණ්ඩායම් අතරට ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය, දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව්, එංගලන්තය සහ ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළත් වුණා.

මූලික වටයේ පැවති තරඟවලදී විශිෂ්ට උඩපන්දු රැකීම් කිහිපයක්ම වාර්තා වූ අතර ශ්‍රී ලංකා – බංග්ලාදේශය තරඟයේදී ශකීබ් අල් හසන්ගේ කඩුල්ල දවාගැනීම සඳහා මහීශ් තීක්ශණ රැකගත් සුපිරි උඩපන්දුවත් ඊට ඇතුළත් වුණා.

මෙවර ලෝක කුසලානයේ මෙතෙක් වාර්තා වූ විශිෂ්ට උඩපන්දු ( වීඩියෝ දර්ශණ )

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button