ඕස්ට්‍රේලියාවට එරෙහිව ඉන්දියාවෙන් සුපිරි ආරම්භයක්.. -
Video

ඕස්ට්‍රේලියාවට එරෙහිව ඉන්දියාවෙන් සුපිරි ආරම්භයක්..

( වීඩියෝව පහතින් ) මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි අට වටයේ ඉන්දියාව සහ ඕස්ටේලියාව අතර තීරණාත්මක තරඟය මේවනවිට පැවැත්වෙනවා.

පළමුව පන්දුවට පහරදෙන ඉන්දියාව වේගවත් ආරම්භයක් ලබාගැනීමට සමත්වුණා. ඒ නායක රොහිට් ශර්මාගේ ප්‍රහාරාත්මක පිතිහරඹයත් සමඟින්. ඉනිමේ පළමු පන්දුවාර 10 ය නිමාවනවිට කඩුලු දෙකක් පමණක් දැවී ලකුණු 114 ක් ලබාගනිමින් ඉන්දියාව ප්‍රභල තත්ත්වයක පසුවුණා.

මිචෙල් ස්ට්‍රාක් යොමුකළ ඉන්දීය ඉනිමේ තෙවන පන්දුවාරය තුළ ලකුණු 29 ක් වාර්තා කිරීමට රොහිට් ශර්මා සමත්වුණා. මෙය මිචෙල් ස්ට්‍රාක් ජාත්‍යන්තර පිටිය තුළ එක් පන්දුවාරයකදී ලබාදුන් ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසද වාර්තා වුණා. ( එම අවස්තාව පහතින් නැරඹිය හැකියි )

රොහිට් ශර්මා, ස්ට්‍රාක්ට එරෙහිව ලකුණු 29 ක් වාර්තා කළ පන්දුවාරය ( වීඩියෝව දර්ශණ )

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button