ඇෆ්ගනිස්තාන වීදි පුරා ජය සැමරුම්. විදේශ ඇමතිගෙනුත් සුභපැතුම් පණිවිඩයක්. -
Video

ඇෆ්ගනිස්තාන වීදි පුරා ජය සැමරුම්. විදේශ ඇමතිගෙනුත් සුභපැතුම් පණිවිඩයක්.

මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි අට වටයේ අවසන් තරඟයේදී බංග්ලාදේශ පරාජයට පත්කරමින් මෙවර ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට සමත්වුණේ ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ඉතිහාසයේ දැවැන්ත සංධිස්ථානයක් පසුකරමින්.

මෙම ජයග්‍රහණයෙන් අනතුරුව ඇෆ්ගනිස්තාන ජනතාව වීදිවලට පැමිණෙමින් ජයග්‍රහණය සැමරූ අයුරු මාධ්‍ය වාර්තා කර තිබුණා. ( වීඩියෝ පහතින් )

එලෙසම තලේබාන් විදේශ අමාත්‍යවරයා ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම දුරකතනය හරහා අමතමින් සුභපැතුම් එකකරන අයුරු දැක්වෙන වීඩියෝවක්ද සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙනවා. ( එම වීඩියෝව පහතින් )

ඇෆ්ගනිස්තාන ජනතාව ජය ඝෝෂා නගමින් වීදිපුරා ජය සැමරූ අයුරු ( වීඩියෝ දර්ශණ )

ඇෆ්ගනිස්තාන විදේශ අමාත්‍යවරයා සුභපැතුම් එක්කළ අයුරු ( වීඩියෝව )

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button