තරඟ දහස් ගණනක තීරණය විසඳූ ඩක්වර්ත් ලුවිස් මියයයි.. -
All News

තරඟ දහස් ගණනක තීරණය විසඳූ ඩක්වර්ත් ලුවිස් මියයයි..

ක්‍රිකට් තරඟවල වර්ශාවෙන් බාධා ඇතිවන අවස්තාවලදී ප්‍රතිඵලය තීරණය කරන ගණිත ක්‍රමය ලොවට හඳුන්වා දුන් ඩක්වර්ත් ලුවිස් න්‍යායේ සම නිර්මාණකරුවෙකු වූ ෆ්‍රෑන්ක් ඩක්වර්ත් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 84 වැනි වියේ පසුවුණා.

මෙම න්‍යාය ලොවට හඳුන්වා දුන් අනෙක් නිර්මාතෘ වරයා වූ ටෝනි ලුවිස් මහතාද 2020 වසරේ අප්‍රේල් මස අභාවප්‍රාප්ත වී තිබුණා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button