ශ්‍රී ලංකාවට, නවසීලන්තයේදී එක්දින හා විස්සයි විස්ස තරඟාවලියක් (කාලසටහන) -
News

ශ්‍රී ලංකාවට, නවසීලන්තයේදී එක්දින හා විස්සයි විස්ස තරඟාවලියක් (කාලසටහන)

නවසීලන්තය හා ශ්‍රී ලංකාව අතර විස්සයි විස්ස තරඟ 3ක් හා එක්දින තරඟ 3කින් සමන්විත තරඟාවලියක් දෙසැම්බර් හා ජනවාරි මාසයේදී පැවැත්වීමට තීරණය කර ඇති අතර, තරඟ කාළ සටහන පසුගිය දා නිකුත් කරනු ලැබුවා.

දෙසැම්බර් මස 28 වනදින විස්සයි විස්ස තරඟාවලි ආරම්භ වන අතර, එක්දින තරඟාවලිය ආරම්භ වන්නෙ 2025 වසරේ ජනවාරි 5 වන දිනයි. තරඟාවලියේ පැවැත්වෙන්නේ නවසීලන්තයේදීයි.

තරඟ කාලසටහන මෙන්න.

  • පලමු විස්සයි විස්ස තරඟය : දෙසැම්බර් 28 – Tauranga
  • දෙවන විස්සයි විස්ස තරඟය : දෙසැම්බර් 30 – Tauranga
  • තුන්වන විස්සයි විස්ස තරඟය : ජනවාරි 02 – Nelson
  • පලමු එක්දින තරඟය : ජනවාරි 5 – Wellington
  • දෙවෙන එක්දින තරඟය : ජනවාරි 8 – Hamilton
  • තුන්වන එක්දින තරඟය : ජනවාරි 11 – Auckland

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button