නවසීලන්ත – ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරඟය මැද විවෙව්ක දිනයක්.. -
News

නවසීලන්ත – ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරඟය මැද විවෙව්ක දිනයක්..

නවසීලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලිය එළඹෙන සැප්තැම්බර් 18 වනදා ආරම්භ වීමට නියමිතයි.

පළමු ටෙස්ට් තරඟය සම්ප්‍රදායික ලෙස සැප්තැම්බර් 18 වනදා සිට සැප්තැම්බර් 22 වනදා දක්වා දින 05 ක් පැවැත්වීමට නියමිතව තිබුණත් එළඹෙන සැප්තැම්බර් 21 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණය හේතුවෙන් 21 වනදා විවේක දිනයක් ලෙස නම්කර තිබෙන අතර ඒ අනුව තරඟය සැප්තැම්බර් 23 වනදා දක්වා දීර්ඝ කරතිබෙනවා.

  • Day 1: 18th Sep
  • Day 2: 19th Sep
  • Day 3: 20th Sep
  • Rest Day: 21th Sep ( Presidential Election )
  • Day 4: 22nd Sep
  • Day 5: 23rd Sep

රී ලංකා – නවසීලන්ත ටෙස්ට් තරඟාවලියේ කාලසටහන ( Test Scheduled )

  • First Test , Galle, Sep, 18-23
  • 2nd Test , Galle, Sep, 26-30

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button