බංග්ලාදේශ සුපිරි ක්‍රීඩකයාට දැඩි චෝදනාවක්.. -
News

බංග්ලාදේශ සුපිරි ක්‍රීඩකයාට දැඩි චෝදනාවක්..

අගෝස්තු 05 වනදා පැවැති බංග්ලාදේශයේ මහජන විරෝධතා අතරතුර ඇඟලුම් සේවිකාවකගේ මරණය සම්බන්ධව බංග්ලාදේශ සුපිරි තුන්ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසන්ට එරෙහිව ඩකාහි Adabor පොලිස් ස්තානයේ ඝාතන නඩුවක් ගොනුකර තිබෙනවා.

මෙම නඩුවේ චූදිතයක් 147 ක් නම්කර තිබෙන අතර හිටපු බංග්ලාදේශ අගමැතිනිය ෂීක් හසීනා, හිටපු අමාත්‍යවරුන් සහ නීති සම්පාදකයින් කිහිපදෙනෙක් ද ඒ අතර වනවා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button