දික්වැල්ල වරද පිළිගනී.. -
News

දික්වැල්ල වරද පිළිගනී..

නිමාවූ LPL තරඟාවලිය අතරතුර මත්ද්‍රව්‍ය භාවිතා කිරීම සම්බන්ධ චෝදනාවලට අදාළව පරීක්ෂණයක් සඳහා නිරෝශන් දික්වැල්ල අද ( 23 ) ජාතික ක්‍රීඩා විනය කමිටුවට කැඳවූ අතර එහිදී තමා කොකේන් මත්ද්‍රව්‍ය භාවිතා කළ බවට නිරෝශන් දික්වැල්ල පිළිගෙන තිබෙනවා.

ඒ අනුව නිරෝශන් දික්වැල්ලට එරෙහිව පනවන දඬුවම පිළිබඳව ඉදිරියේදි දැනුම්දීමට නියමිතයි.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button