තරඟ තුනක සංචාරයක් වෙනුවෙන් නේපාල කණ්ඩායම ශ්‍රී ලංකාවට.. -
News

තරඟ තුනක සංචාරයක් වෙනුවෙන් නේපාල කණ්ඩායම ශ්‍රී ලංකාවට..

තරඟ තුනක සංචාරයක් වෙනුවෙන් නේපාල කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායම සමඟින් නේපාල කණ්ඩායම එක්දින තරඟ 03 කට සහභාගී වීමට නියමිත අතර ICC ලෝක කුසලාන ලීග් 02 අදියරට සූදනම් වීම වෙනුවෙන් නේපාල ක්‍රිකට් ආයතනය මෙම තරඟාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලුම් කර තිබෙනවා.

ඒ අනුව සැප්තැම්බර් 03, 05 සහ 07 දිනවල තරඟාවලිය පැවැත්වීමට නියමිත අතර නේපාල කණ්ඩායම පුහුණු තරඟ තුනකටද සහභාගී වීමට නියමිතයි.

තරඟ කාලසටහන පහතින්

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button