පළමු ටෙස්ට් තරඟයට ඇතුළුවීම නොමිලේ.. -
News

පළමු ටෙස්ට් තරඟයට ඇතුළුවීම නොමිලේ..

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ පළමු ටෙස්ට් තරඟය සැප්තැම්බර් 18 වනදා සිට සැප්තැම්බර් 23 වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මෙම තරඟය නොමිලේම නැරඹීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රේක්ෂකයින්ට අවස්තාව සලසා දී තිබෙනවා.

තරඟය නැරඹීම සඳහා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ගේට්ටු අංක 04 තුළින් ප්‍රේක්ෂකයින්ට නොමිලේම ක්‍රීඩාංගණයට ඇතුළුවීමට අවස්තාව සලසා දී තිබෙනවා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button