නවසීලන්තයට එරෙහිව ලද ජයත් සමඟින් ශ්‍රී ලංකාව ටෙස්ට් ශූරතාවලියේ ඉදිරියට.. -
News

නවසීලන්තයට එරෙහිව ලද ජයත් සමඟින් ශ්‍රී ලංකාව ටෙස්ට් ශූරතාවලියේ ඉදිරියට..

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ පළමු ටෙස්ට් තරඟයෙන් ලකුණු 63 ක ජයක් වාර්තා කරමින් තරඟාවලියේ පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (23) සමත්වුණා.

මෙම ජයත් සමඟින් ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ තෙවන ස්තානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා. ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ ඉන්දියාව පෙරමුණේ පසුවන අතර ඕස්ට්‍රේලියාව දෙවන ස්තානයේ පසුවෙනවා.

ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහන

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button