පලමු T20 තරඟය ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයි. -
News

පලමු T20 තරඟය ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයි.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟින් තරඟ 3කින් සමන්විත විස්සයි විස්ස තරඟාවලියේ පලමු තරඟය හෙට (13) පැවැත්වීමට නියමිත වන අතර, මෙම තරඟය ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කර තිබෙනවා.

මෙය චරිත් අසලංකට විස්සයි විස්ස කණ්ඩායමේ ස්ථිර නායකත්වය ලැබීමෙන් අනතුරුව පැවැත්වෙන දෙවන තරඟාවලිය වන අතර ඉන්දියාව සමඟින් පැවතී තරඟාවලියේ ශ්‍රී ලංකා සංචිතයේ සිටි දසුන් ශානක මෙවර සංචිතයෙන් ඉවත් කර ඇති අතර, මාස 21කට පසු භානුක රාජපක්ෂ නැවතත් කණ්ඩායමට කැඳවා තිබෙනවා.

පසුගිය ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේදී දස්කම් දැක්වූ යොවුන් ක්‍රීඩක චමිඳු වික්‍රමසිංහ ද පලමු තරඟය ක්‍රීඩා කරයි.

ඒ අනුව, පලමු විස්සයි විස්ස තරඟය ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම මෙන්න.

තරඟාවලිය සජීවීව නැරඹිය හැකි ආකාර මෙතනින් බලන්න >>> Click

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button