පැතුම් නිශ්ශංකට පළමු එක්දින තරඟය අහිමිවන ලකුණු.. -
News

පැතුම් නිශ්ශංකට පළමු එක්දින තරඟය අහිමිවන ලකුණු..

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරඟ 03 කින් සමන්විත එක්දින තරඟාවලියේ පළමු තරඟය හෙට ( 20 ) ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකා සුපිරි පිතිකරු පැතුම් නිශ්ශංකට පළමු එක්දින තරඟය අහිමිවීමට වැඩි ඉඩකඩක් පවතින බව වාර්තා වෙනවා. ඒ අබාධ තත්ත්වයක් හේතුවෙන්.

ඒ අනුව හෙට ශ්‍රී ලංකා ඉනිම අවිශ්ක ප්‍රනාන්දු සමඟින් කුසල් මෙන්ඩිස් ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වන අතර කමිඳු මෙන්ඩිස් සිය සුපුරුදු පිතිකරණ ස්තානයෙන් ඉහළට පැමිණ අංක 03 න ස්තානයේ පන්දුවට පහරදීමට නියමිත බවද වාර්තා වෙනවා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button