Video
ග්ලේන් පිලිප්ස්ගෙන් සුපිරි උඩපන්දු රැකීමක්..

( වීඩියෝව පහතින් ) එංගලන්තය සහ නවසීලන්තය අතර මේවනවිට පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ එංගලන්ත ඉනිමේ ලකුණු 77 ක් ලබාසිටි ඕලී පොප්ගේ ඉනිම නිමාකිරීම වෙනුවෙන් ගුවනේ පියාසර කරමින් අතිවිශිස්ට උඩපන්දු රැකීමක නිරතවීමට නවසීලන්ත සුපිරි තුන්ඉරියව් ක්රීඩක ග්ලේන් පිලිප්ස් සමත්වුණා.
ග්ලේන් පිලිප්ස්ගේ අතිවිශිස්ට උඩපන්දු රැකීම ( වීඩියෝ දර්ශණ මෙන්න )
— Mufaddal Vohra (@mufaddal_vohra) November 29, 2024
GLENN PHILLIPS STUNNER.
– HE IS UNBELIEVABLE FIELDER…!!!pic.twitter.com/0O41X8JgP7
What a caught superman
— Afnan khanPhillips.#Glennphillips #ENGvsNZ pic.twitter.com/tmbRDf3CEn
(@Afnankhann786) November 29, 2024