News
		
	
	
ඉන්දියාවේ ප්රධානම පන්දු යවන්නාට ශූරයින්ගේ කුසලානය අහිමිවෙයි.

පකිස්තානයේදී පැවැත්වෙන මෙවර ශූරයින්ගේ කුසලාන තරඟාවලිය පෙබරවාරි 19 වන දින සිට මාර්තු 9 දක්වා පැවැත්වීමට නියමිත වන අතර, ආබාධයක් හේතුවෙන් ඉන්දීය ප්රධාන පන්දු යවන්නා වන ජස්ප්රිට් බුම්රා හට මෙවර තරඟාවලිය අහිමිවන බවට වාර්තා වෙනවා.
කලින් නම් කරන ලද, චැම්පියන්ස් ට්රෝෆී තරඟාවලියේ ඉන්දීය සංචිතයට ජස්ප්රිට් බුම්රාගේ නම ඇතුළත් කර තිබූ අතර, බුම්රාගේ ස්ථානය සඳහා Harshit Rana ව නම් කර ඇති බවට ද BCCI සඳහන් කර තිබෙනවා.
 
				 
					
 
