ජාත්‍යන්තර තරඟයක් අතරතුර මුලු පිටියම අඳුරුවෙයි.. ( වීඩියෝ ) -
Video

ජාත්‍යන්තර තරඟයක් අතරතුර මුලු පිටියම අඳුරුවෙයි.. ( වීඩියෝ )

පාකිස්තාන කණ්ඩායමේ නවසීලන්ත සංචාරයේ තරඟ 03 කින් සමන්විත එක්දින තරඟාවලියේ අවසන් එක්දින තරඟය අද (05) Bay Oval ක්‍රීඩාංගණයේ පැවැත්වුණු අතර ලකුණු 43 ක ජයක් වාර්තාකරමින් තරඟාවලිය 3-0 ක ජයග්‍රහණයකින් නිමාකිරීමට නවසීලන්තය සමත්වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකරමින් සිටි පාකිස්තාන ඉනිමේ 39 වන පන්දුවාරයේ සිදුවූ සිදුවීමක් බොහෝ දෙනාගේ අවධානය දිනාගත්තා. ඒ ජේකොබ් ඩෆී පන්දුයැවීම සඳහා දිව යමින් සිටින අවස්තාවක එක් වරම ක්‍රීඩාංගණයෙ විදුලිය විසංදි වීමයි. මුලු ක්‍රීඩාංගණයම ක්ශණයකින් අඳුරු වූ අතර කෙටි වේලාවකින් අනතුරුව විදුලි පහන් ආලෝකය යටතේ තරඟය නැවත ආරම්භ වුණා.

ජේකොබ් ඩෆී පන්දුයවමින් සිටියදී එක් වරම ක්‍රීඩාංගණය අඳුරු වූ අවස්තාව ( වීඩියෝ දර්ශණ )

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button