තුන්කොන් එක්දින තරඟාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතය නම්කරයි.. -
News

තුන්කොන් එක්දින තරඟාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතය නම්කරයි..

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම, ඉන්දීය කාන්තා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම අතර තුන්කොන් එක්දින තරඟාවලිය අප්‍රේල් 27 වනදා සිට මැයි 11 ස් වනදා දක්වා කොළඹ R ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. තරඟාවලියේ පළමු තරඟය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ ඉන්දීය කාන්තා කණ්ඩායම අතර එළඹෙන අප්‍රේල් 27 ත් වනදා පැවැත්වීමට නියමිතයි.

තරඟාවලියට එක්වන ශ්‍රී ලංකා කාන්තා සංචිතය අද (23) නිවේදනය කළ අතර සුපුරුදු පරිදි කණ්ඩායමේ නායකත්වය චමරි අතපත්තුට හිමිවී තිබෙනවා.

තුන්කොන් එක්දින තරඟාවලියට එක්වන ශ්‍රී ලංකා කාන්තා සංචිතය මෙන්න.

  • Chamari Athapaththu (C)
  • Vishmi Gunarathne
  • Harshitha Samarawickrama
  • Nilakshi Silva
  • Kavisha Dilhari
  • Anushka Sanjeewani
  • Hasini Perera
  • Piumi Wathsala
  • Wanudi Nanayakkara
  • Dewmi Vihanga
  • Inoka Ranaweera
  • Inoshi Fernando
  • Hansima Karunaratne
  • Rashmika Sewwandi
  • Malki Madara
  • Sugandika Kumari
  • Achini Kulasuriya

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button