ශ්‍රී ලංකාව බිහිකළ තවත් සුපිරි ටෙස්ට් පිතිකරුවෙක් සමුදීමට සැරසෙයි.. -
News

ශ්‍රී ලංකාව බිහිකළ තවත් සුපිරි ටෙස්ට් පිතිකරුවෙක් සමුදීමට සැරසෙයි..

එළඹෙන ජූනි මාසයේ පැවැත්වෙන ශ්‍රී ලංකා – බංගලදේශ ටෙස්ට් තරඟාවලියෙන් අනතුරුව ශ්‍රී ලංකා සුපිරි ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදීමට නියමිත බව විශ්වාසදායක ක්‍රිකට් ආරංචි මාර්ග වාර්තාකරනවා.

ඇන්ජලෝ මැතිව්ස් මේ දක්වා ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරඟ 118 කට ක්‍රීඩාකරමින් ශතක 16 ක් සහ අර්ධ ශතක 45 ක් සමඟින් ටෙස්ට් ලකුණු 8167 කට හිමිකම් කියන අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් තෙවන වැඩිම ටෙස්ට් ලකුණුලාභියාද වන්නෙ ඔහුයි.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button