හිටපු ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකුට අධිචෝදනා.. -
News

හිටපු ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකුට අධිචෝදනා..

2014 විස්සයි විස්ස ලෝක කුසලාන ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායමේ සමාජිකයෙක්ද වූ හිටපු ශ්‍රී ලංකා දඟපන්දු යවන සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකට එරෙහිව අධිචෝදනා ගොනුකර තිබෙනවා.

ඒ 2020 ලංකා ප්‍රීමියර් ලීග් (LPL) තරඟාවලියේදී තරඟ පාවාදීමේ චෝදනා සම්බන්ධයෙන්. සචිත්‍ර සේනානායකට එරෙහිව හම්බන්තොට මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර ඇති අතර, ඒ අනුව ශ්‍රී ලංකාවේ දූශණ විරෝධී ක්‍රීඩා නීතිය යටතේ අධිචෝදනා එල්ල වූ පළමු ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසයි ඔහු වාර්තාවන්නේ..

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button