කල් දැමුණු LPL නැවත පැවැත්වෙන දින වකවානු තීරණය වෙයි.. -
News

කල් දැමුණු LPL නැවත පැවැත්වෙන දින වකවානු තීරණය වෙයි..

ලංකා ප්‍රීමියර් ලීග් තරඟාවලියේ 06 වන අදියර 2025 ජූලි සහ අගෝස්තු මාසවලදි පැවැත්වීමට නියමිතව තිබුණත් තරඟාවලිය කල් දැමීමට තීරණය කෙරුණා.

කල්දැමුණු 2025 LPL තරඟාවලිය මෙම වසරේ නොවැම්බර් 23 සිට දෙසැම්බර් 23 වනදා දක්වා පැවැත්වීමට තීරණය කර ඇති බව වාර්තාවෙනවා. 2026 විස්සයි විස්ස ලෝක කුසලානයට පෙර පුහුණුවක් ලබාගැනීමේ අරමුණෙන් LPL තරඟාවලිය වසර අවසානයේ පැවැත්වීමට තීරණය කර ඇති බවයි වාර්තාවෙන්නේ.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button