ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කුසල් මෙන්ඩිස් එංගලන්තයට ?.. -
News

ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කුසල් මෙන්ඩිස් එංගලන්තයට ?..

කෙටි කාලයක් සඳහා එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් ශූරතාවලිය ක්‍රීඩාකිරීම සඳහා නොටින්ග්හැම්ෂයර් ප්‍රාන්ත කණ්ඩායමෙන් ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කුසල් මෙන්ඩිස්ට ආරාධනා ලැබී තිබෙනවා. ඒ ඔවුන් සමඟ ගිවිසුම්ගතව සිටි ඉන්දීය ක්‍රීඩක ඉශාන් ක්‍රිශාන් වෙනුවට ආදේශකයක් ලෙසයි.

මෙම ආරාධනාව සඳහා තවමත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් අවසර ලැබී නොමැති බව වාර්තාවන අතර ඒ සඳහා ඉදිරියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් අනුමැතිය හිමිවුවහොත් කුසල් මෙන්ඩිස්ට එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් ශූරතා තරඟාවලිය ක්‍රීඩාකිරීමට අවස්තාව උදාවනු ඇත.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button