LPL තරඟාවලියේ 06 වන අදියරට කණ්ඩායම් 06 ක්.. -
News

LPL තරඟාවලියේ 06 වන අදියරට කණ්ඩායම් 06 ක්..

ලංකා ප්‍රීමියර් ලීග් තරඟාවලියේ 06 වන අදියර 2025 ජූලි සහ අගෝස්තු මාසවලදි පැවැත්වීමට නියමිතව තිබුණත් තරඟාවලිය කල් දැමීමට තීරණය කෙරුණා. කල්දැමුණු 2025 LPL තරඟාවලිය මෙම වසරේ නොවැම්බර් 23 සිට දෙසැම්බර් 23 වනදා දක්වා පැවැත්වීමට තීරණය කර ඇති බව වාර්තාවෙනවා. 2026 විස්සයි විස්ස ලෝක කුසලානයට පෙර පුහුණුවක් ලබාගැනීමේ අරමුණෙන් LPL තරඟාවලිය වසර අවසානයේ පැවැත්වීමට තීරණය කර ඇති බවයි වාර්තාවෙන්නේ.

ඉතිහාසයේ පළමු වරට 2025 LPL තරඟාවලියේදී කණ්ඩායම් 06 ක් දක්වා තරඟාවලිය පුළුල් කිරීමට නියමිත බව වාර්තාවන අතර 2025 LPL තරඟාවලියට නව කණ්ඩායමක් එක්වනු ඇත.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button