“2025-27 ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාවට වැඩි අවස්තාවක්..” – ආකාශ් චොප්රා -
News

“2025-27 ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාවට වැඩි අවස්තාවක්..” – ආකාශ් චොප්රා

2025-2027 ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබීමට වත්මන් ලෝක ටෙස්ට් ශූරයන් වන දකුණු අප්‍රිකාවට වඩා ශ්‍රී ලංකාවට වැඩි අවස්තාවක් ඇති බව හිටපු ඉන්දීය ක්‍රීඩකයෙක් මෙන්ම වත්මන් ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරකයෙකු වන ආකාශ් චොප්රා ප්‍රකාශ කර තිබෙනවා.

2025-2027 ලෝක ටෙස්ට් ශූරතා කාලසටහන තුළ දකුණු අප්‍රිකාවට, ආසියානු තරඟ සංචාරයන් තර්ජනයක් විය හැකි බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button