Video
චාමික පේන්නම බැරි එකෙක් – දසුන් පතිරණ

ප්‍රවීන රංගන ශිල්පීයෙක් වන දසුන් පතිරණ, Bakannila යන යූටියුබ් නාළිකාවක් සමඟින් පැවැත්වූ සාකච්ඡාවකදී, චාමික කරුණාරත්න සම්බන්ධයෙන් ප්‍රකාශයක් කර තිබුණා.
චාමික කරුණාරත්න මට පේන්නම බැරි එකෙක්. ක්‍රිකට් ගහන්නත් බැහැ. ගහපු මැච් එකකුත් නෑ. ගහලා දාපු බෝලයකුත් නෑ. ඒකා හොදයි රඟපාන්න. මම ඇත්තටම යෝජනා කරනවා, රඟපාන්න යන්න කියලා. මොකක්හරි කැමරා එකක් දැක්කාම වතුර එකක් හරි උස්සගෙන ඇවිල්ලා කාටහරි මොනවහරි කියලා යනවා. පැතුම් බලන්න. සයිලන්ඩ් කිලර්. සමහර වෙලාවට ඉන්නවද කියලා දන්නෙත් නෑ. චාමික එක හයක් ගැහුවාම ලෝකෙම ගැහුවා වගේ.
එම වීඩියෝ එක මෙන්න.