අවුල් ජාලයක් වූ ආසියානු කුසලාන සම්මාන උළෙල..

( වීඩියෝ සියල්ල පහතින් ) මෙවර ආසියානු කුසලාන තරඟාවලියේ අවසන් මහා තරඟය ඊයේ (28) පැවැත්වුණු අතර කඩුලු 05 ක ජයක් වාර්තාකරමින් ආසියානු කුසලාන ශූරයින් බවට පත්වීමට ඉන්දීය කණ්ඩායම සමත්වුණා.
කෙසේවෙතත් තරඟයෙන් අනතුරුව සම්මාන උළෙල අවුල් ජාලයකට පත්වූ අතර ඒ ඉන්දීය කණ්ඩායම, ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති මෙන්ම පාකිස්තාන් ක්‍රිකට් සභාපති මොසින් නක්වි අතින් ආසියානු කුසලානය ලබාගැනීම ප්‍රතික්ෂේප කිරීමත් සමඟින්.
ඊට ප්‍රතිචාර වශයෙන් පාකිස්තාන නායකයාද අනූශූරතාවය වෙනුවෙන් ලබාදුන් චෙක්පත ඈතට විසිකර දැමූ අතර අවසානයේ ඉන්දීය ක්‍රීඩකයින් ජය සැමරුවේ කුසලානයක් නොමැතිවයි.
අර්ශ්දීප් ඇතුළු ක්‍රීඩකයින් පාකිස්තාන් ක්‍රීඩකයින්ව හාස්‍යට ලක්කරමින් ජය සමරන ආකාරයේ වීඩියෝ දර්ශණද මේවනවිට නිකුත්වී තිබෙනවා.
පාකිස්තාන නායක සල්මාන් ආගා චෙක්පත් ඉවතට විසිකරන අයුරු. ( වීඩියෝ )
Salman threw his check
— Kreately.in (@KreatelyMedia) September 28, 2025
Salman is drunk
Does Islam allow this behavior?
😳
pic.twitter.com/stCJYbgEjC
අර්ශ්දීප් ඇතුලු ක්‍රීඩකයින් පාකිස්තාන ක්‍රීඩකයින්ව අනුකරණය කරමින් ජය සැමරූ අයුරු ( වීඩියෝ )
ආසියානු ක්‍රිකට් සභාපති මොසින් නක්වි පිටියෙන් ඉවත්ව ගිය අයුරු ( විඩියෝ )
🚨MOHSIN NAQVI HAS LEFT THE GROUND WITH ASIA CUP TROPHY AFTER INDIA REFUSED TO TAKE FROM HIM 🤯#INDvPAK #indvspak2025 #IndianCricket #INDvsPAK #PAKvsIND pic.twitter.com/Lf61pr5XRD
— RK Azlaan FCB (@Azlaan_FCB) September 28, 2025
ආසියානු කුසලානය නොමැතිව ඉන්දීය ක්‍රීඩකයින් ජය සැමරූ අයුරු ( වීඩියෝ )
India celebrated enthusiastically without receiving the official trophy, as political drama delayed and ultimately derailed the award ceremony! #AsiaCup pic.twitter.com/XKkglt8ERg
— asif🇮🇳 (@_asif) September 29, 2025
Team India celebrating Asia Cup victory!
— Shilpa (@shilpa_cn) September 28, 2025
Suryakumar Yadav recreates Rohit Sharma’s iconic 2024 T20 World Cup celebration! 🇮🇳🔥❤️#INDvsPAK #AsiaCupFinal #AsiaCup2025pic.twitter.com/jbkRYsipIv