ශ්‍රී ලංකා ක්‍රීඩකයින් රැසක් අබුඩාබී T10 ලීගයට.. -
News

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් රැසක් අබුඩාබී T10 ලීගයට..

2025/26 අබුඩාබි T10 ලීග් තරඟාවලියට අදාළව කණ්ඩායම්වලට සෘජුවම එක්කරගන්නා ක්‍රීඩකයින්නි වේදනය කර තිබෙනවා. සෘජු ක්‍රීඩක මිලදී ගැනීම් ‍යටතේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ම කණ්ඩායම් සමඟින් ගිවිසුම්ගත වී තිබෙන අතර ඇන්ජලෝ මැතිව්ස්, අවිශ්ක ප්‍රනාන්දු ඇතුළු ප්‍රභල ක්‍රීඩකයින් කිහිපදෙනෙක්ම ඒ අතරට ඇතුළත්.

අබුඩාබී T10 ලීග් තරඟාවලියට සෘජුව ගිවිසුම්ගත වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මෙන්න.

  • Angelo Mathews – Royal Champs
  • Niroshan Dickwella – Royal Champs
  • Avishka Fernando – Aspin Stallions
  • Binura Fernando – Aspin Stallions
  • Thisara Perera – Northern Warriors
  • Bhanuka Rajapaksha – Vista Riders’

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button