News
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ වෙනසක් ?..

ශ්‍රි ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ වසර 02 ක ධූර කාලය මෙව වසරේ දෙසැම්බර් මාසයේදී අවසන් වීමට නියමිතයි. එවන් පසුබිමක ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නව තේරීම් කමිටුවක් පත්කිරීමට අදාළව නාමයෝජනා කැඳවීම මේවනවිට ආරම්භ කර තිබෙනවා.
උපුල් තරංගගේ සභාපතිත්වයෙන් යුත් වත්මන් ශ්‍රී ලංකා තේරීම් කමිටුවේ ධූර කාලය දෙසැම්බර්හීදී අවසන් වන අතර ඒ අනුව නව තේරීම් කමිටුවක් පත්කිරීමට සිදුවන්නේ 2026 විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය අභියස වීමද විශෙෂත්වයක්.
