ශ්‍රී ලංකා – පාකිස්තාන එක්දින තරඟාවලිය සජීවීව නැරඹිය හැකි සියලුම ආකාර.. -
Uncategorized

ශ්‍රී ලංකා – පාකිස්තාන එක්දින තරඟාවලිය සජීවීව නැරඹිය හැකි සියලුම ආකාර..

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තානය අතර පැවැත්වෙන තරඟ 03 කින් සමන්විත එක්දින තරඟාවලිය නොවැම්බර් 11, 13 සහ 15 දිනවලදී පැවැත්වීමට නියමිතයි.

තරඟාවලියේ නිළ දේශීය විකාශණ අයිතිය සුප්‍රීම් TV නාලිකාව විසින් ලබාගෙන ඇති අතර ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ට සුප්‍රීම් TV නාලිකාව ඔස්සේ තරඟාවලිය නැරඹීමට හැකියාව පවතිනවා.

Dialog TV පාරිභෝගිකයන්ට ThePapare 1 (62) සහ ThePapare 1 HD (126) නාලිකා ඔස්සේ තරඟාවලිය සජීවීව නැරඹිය හැකි අතර Peo TV පාරිභෝගිකයන්ට Peo Sports 1 නාලිකාව ඔස්සේ තරඟාවලිය සජීවීව නැරඹීමේ හැකියාව පවතිනවා.

ඩිජිටල් මාධ්‍ය ඔස්සේ www.sandbrix.com වෙබ්අඩවිය සහ ThePapare.com වෙබ්අඩවිය හරහා තරඟාවලිය සජීවීව නැරඹිය හැකි අතර Dialog VIU+ App එක හරහාද තරඟාවලිය නැරඹිය හැකියි.
එලෙසම Sporty lk යූටියුබ් නාලිකාව ඔස්සේද තරඟාවලිය සජීවීව නැරඹීමට හැකියාව පවතිනවා.

තරග කාල සටහන 👇

🏏 1st ODI – Nov 11 @ 2.30 P.M.
🏏 2nd ODI – Nov 13 @ 2.30 P.M.
🏏 3rd ODI – Nov 15 @ 2.30 P.M.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button