මෙවර නැඟීඑන ආසියානු කුසලානය සජීවීව නැරඹිය හැකි ආකාරය.. -
News

මෙවර නැඟීඑන ආසියානු කුසලානය සජීවීව නැරඹිය හැකි ආකාරය..

කණ්ඩායම 08 කගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙවර නැඟීඑන ආසියානු කුසලාන තරඟාවලිය නොවැම්බර් 14 වනදා සිට 23 වනදා දක්වා දෝහා සහ කටාර්හි පැවැත්වීමට නියමිතව තිබෙනවා. ශ්‍රී ලංකාව A කාණ්ඩයෙන් තරඟ වදින අතර මූලික වටයේදී තරඟ 03 ක් ක්‍රීඩාකිරීමට නියමිතව තිබෙනවා. මෙවර නැඟීඑන ආසියානු කුසලාන තරඟාවලියට එක්වන ශ්‍රී ලංකා A කණ්ඩායමේ නායකත්වය දුනිත් වෙල්ලාලගේ හට හිමිව තිබෙනවා.

මූලික වටයේ ශ්‍රී ලංකා A කණ්ඩායමේ තරඟ කාලසටහන

  • Sri Lanka vs Afghanistan | 15 Nov 2.30 P.M
  • Sri Lanka vs Hongkong China | 17 Nov 12.30 P.M
  • Sri Lanka vs Bangladesh | 19 Nov 5.30 P.M

තරඟාවලියේ නිළ දේශීය විකාශණ අයිතිය සිරස TV මාධ්‍ය ජාලයේ TV1 නාලිකාව විසින් ලබාගෙන තිබෙන අතර TV1 නාලිකාව ඔස්සේ ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ට තරඟාවලිය සජීවීව නැරඹීමට හැකියාව පවතිනවා. www.sirasatv.lk වෙබ් අඩවිය හරහා ඩිජිටල් මාධ්‍ය ඔස්සේ තරඟාවලිය සජීවීව නැරඹිය හැකියි.

මෙවර නැඟීඑන ආසියානු කුසලානයට එක්වන ශ්‍රී ලංකා සංචිතය මෙන්න. 🇱🇰

  • Dunith Wellalage (C)
  • Vishen Halambage
  • Nishan Madushka (WK)
  • Lasith Croospulle
  • Ahan Wickramasinghe
  • Nuwanidu Fernando
  • Sohan De Livera
  • Sahan Arachchige
  • Isitha Wijesundara
  • Ramesh Mendis
  • Traveen Mathew
  • Vijayakan Viyaskanth
  • Garuka Sanketh
  • Pramod Madushan
  • Milan Rathnayake

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button