දසුන් ශානකගෙන් ලෝක වාර්තාවක්. -
Records

දසුන් ශානකගෙන් ලෝක වාර්තාවක්.

2026 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ පලමු තරඟය අයර්ලන්තය සමඟින් පැවති තරඟයේදී නායක දසුන් ශානක තමන් මුහුණදුන් පලමු පන්දුවෙන්ම ලකුණු නොළබා දැවීගියා.

ඒත් සමඟින් ඔහු ජාත්‍යන්තර විස්සයි විස්ස තරඟවලදී වැඩිම වාර ගණනක් ලකුණු 0ට දැවීගිය ක්‍රීඩකයා බවට පත්වුණේ, ඉනිම් 113කදී 16 වතාවක් ලකුණු නොළබා දැවීයාම හේතුවෙනි.

මීට පෙර Rwanda රටේ ක්‍රීඩකයෙක් වූ Zappy Bimenyimana , 15 වතාවක් ලකුණු 0ට දැවීගොස් ඇති අතර, අයර්ලන්තය ක්‍රීඩක Paul Stirling 14 වතාවක් ලකුණු නොලබා දැවීගොස් තිබෙනවා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button