නවසීලන්ත A කණ්ඩායමේ ශ්‍රි ලංකා තරඟ සංචාරයේ කාලසටහන නිවේදනය කරයි.. -
News

නවසීලන්ත A කණ්ඩායමේ ශ්‍රි ලංකා තරඟ සංචාරයේ කාලසටහන නිවේදනය කරයි..

නවසීලන්ත A කණ්ඩායම එළඹෙන අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකා තරඟ සංචාරයක නිරතවීමට නියමිත අතර තරඟ සංචාරයේදී ශ්‍රී ලංකා A කණ්ඩායම සමඟ එක්දින තරඟ 03 ක් සහ සිව්දින තරඟ 02 ක් ක්‍රීඩාකිරීමට නියමිතව තිබෙනවා. තරඟ සංචාරයට අදාළ තරඟ කාලසටහන මේවනවිට නිවේදනය කර ඇති අතර සියලු තරඟ හම්බන්තොට සහ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

තරඟාවලියට අදාළ කාලසටහන මෙන්න. ( NZ A Tour of Sri Lanka 2026 Schedule )

  • Apr 5 – 1st ODI – Galle
  • Apr 8 – 2nd ODI – Hambantota
  • Apr 11 – 3rd ODI – Hambantota
  • Apr 16 – 19 – 1st 4-Day – Hambantota
  • Apr 23 – 26 – 2nd 4-Day – Hambantota

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button