LPL ක්‍රීඩක කෙටුම්පත් කිරීම කල්දැමෙයි.. -
News

LPL ක්‍රීඩක කෙටුම්පත් කිරීම කල්දැමෙයි..

2026 LPL තරඟාවලියට අදාළව මාර්තු 22 වන දිනට මුලින් සැලසුම් කර තිබූ ලංකා ප්‍රිමියර් ලීග් 2026 ක්‍රීඩක කෙටුම්පත් කිරීම (Player Draft), මැද පෙරදිග පවතින යුධමය තත්ත්වය සහ අර්බුධ හේතුවෙන් ප්‍රමාදයකට ලක්වන බව වාර්තා වෙනවා.

ක්‍රීඩක කෙටුම්පත් කිරීම ප්‍රමාද වුවද, 2026 ජූලි 8 සිට අගෝස්තු 8 දක්වා ලංකා ප්‍රීමීයර් ලීග් තරඟාවලිය සැලසුම් කළ පරිදි පැවැත්වීමට අදාළ සැලසුම් ඉදිරියට යන බව සංවිධායකයින් තහවුරු කර තිබෙනවා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button