මෙවර PSL තරඟාවලිය සජීවීව නැරඹිය හැකි ආකාර.. -
News

මෙවර PSL තරඟාවලිය සජීවීව නැරඹිය හැකි ආකාර..

පාකිස්තාන් සුපර් ලීග් තරඟාවලියේ 11 ස් වන අදියර මාර්තු 26 වනදා සිට මැයි 03 වනදා දක්වා කණ්ඩායම් 08 කගේ සහභාගීත්යෙන් පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙවර PSL තරඟාවලියට කණ්ඩායම් 03 ක් නියෝජනය කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සිව්දෙනෙක් ක්‍රීඩාකරනවා.

  • කුසල් මෙන්ඩිස් – Peshawar Zalmi
  • කුසල් ජනිත් පෙරේරා – Hyderabad Kingsmen
  • මහීෂ් තීක්ෂණ – Hyderabad Kingsmen
  • දුනිත් වෙල්ලාලගේ – Lahore Qalanfars

මෙවර PSL තරඟාවලිය Dialog TV පාරිභෝගිකයන්ට ThePapare 1 – Ch no.62 සහ ThePapare 1 HD – Ch no.126 නාලිකා ඔස්සේ සජීවීව නැරඹිය හැකි අතර ඩිජිටල් මාධ්‍ය ඔස්සේ ‘Dialog Play’ App එක හරහා සහ ‘ThePapare’ Website එක හරහාද සජීවීව නැරඹීමට හැකියාව පවතිනවා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button