ශ්‍රී ලංකා, ඇෆ්ගනිස්තාන සහ ඉන්දීය A කණ්ඩායම් අතර තුන්කොන් තරඟාවලිය සජීවීව නැරඹිය හැකි සියලුම ආකාර.. -
News

ශ්‍රී ලංකා, ඇෆ්ගනිස්තාන සහ ඉන්දීය A කණ්ඩායම් අතර තුන්කොන් තරඟාවලිය සජීවීව නැරඹිය හැකි සියලුම ආකාර..

ශ්‍රී ලංකා ‘A’ කණ්ඩා‍යම, ඉන්දිය ‘A’ කණ්ඩා‍යම සහ ඇෆ්ගනිස්තාන ‘A’ කණ්ඩා‍යම අතර තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය ජූනි 09 වනදා සිට ජූනි 21 වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා. 🇱🇰 🇮🇳 🇦🇫

තරඟාවලියේ පළමු තරගය සත්කාරක ශ්‍රී ලංකා ‘A’ කණ්ඩා‍යම සහ ඉන්දිය ‘A’ කණ්ඩා‍යම අතර දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද ( ජූනි 09 ) පෙරවරු 10.00 ට ආරම්භ වීමට නියමිතයි.

තරඟාවලිය සජීවීව නැරඹිය හැකි සියලුම ආකාර මෙන්න. ⏬ ( ‘A’ Team Tri-Nation Series Broadcast Platforms )

  1. SLC YouTube Channel
  2. Sony Sports Ten 1 (PEO TV – Channel 38, Dialog TV – Channel 64)
  3. Sony Sports Ten 2 (PEO TV – Channel 45)
  4. Sony Sports Ten 5 (PEO TV – Channel 37)
  5. Ten Cricket (PEO TV – Channel 44, Dialog TV – Channel 65)
  6. ‘ Dialog play ‘ App
  7. ‘ ThePapare ‘ Website

තරඟ කාල සටහන.

🇱🇰 Sri Lanka A vs 🇮🇳 India A
– June 9th Tuesday @ 10.00 A.M.

🇮🇳 India A vs 🇦🇫 Afghanistan A
– June 11th Thursday @ 10.00 A.M.

🇱🇰 Sri Lanka A vs 🇦🇫 Afghanistan A
– June 13th Saturday @ 10.00 A.M.

🇱🇰 Sri Lanka A vs 🇮🇳 India A
– June 15th Monday @ 10.00 A.M.

🇮🇳 India A vs 🇦🇫 Afghanistan A
– June 17th Wednesday @ 10.00 A.M.

🇱🇰 Sri Lanka A vs 🇦🇫 Afghanistan A
– June 19th Friday @ 10.00 A.M.

🇱🇰 FINAL
– June 21st Sunday @ 10.00 A.M.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button