ශ්‍රී ලංකා කණ්ඩායයමේ නවසීලන්ත සංචාරයේ කාලසටහන නිකුත්වෙයි. -
News

ශ්‍රී ලංකා කණ්ඩායයමේ නවසීලන්ත සංචාරයේ කාලසටහන නිකුත්වෙයි.

දෙසැම්බර් සහ ජනවාරි කාලසීමාවේදී ශ්‍රී ලංකා කණ්ඩායම, විස්සයි විස්ස තරඟ 03 ක් සහ එක්දින තරඟ 03 කින් සමන්විත තරඟාවලියක් වෙනුවෙන් නවසීලන්ත සංචාරයකට සහභාගී වීමට නියමිතව තිබෙනවා.

මෙම තරඟාවලියට අදාළ කාලසටහන මේ වනවිට නිවේදනය කර තිබෙනවා. විස්සයි විස්ස තරඟාවලිය දෙසැම්බර් 28 වනදා සිට ජනවාරි 02 වනදා දක්වා පැවැත්වීමට නියමිත අතර එක්දින තරඟාවලිය ජනවාරි 05 ස් වනදා සිට 11 ස් වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

තරඟ කාලසටහන මෙන්න

T20I SERIES

  • 1ST T201, 28TH DEC 2024 | BAY OVAL, TAURANGA
  • 2ND T201, 30TH DEC 2024 | BAY OVAL, TAURANGA
  • 3RD T201, 2ND JAN 2025 | SAXTON OVAL, NELSON

ODI SERIES

  • 1ST ODI, 5TH JAN 2025 | BASIN RESERVE, WELLINGTON
  • 2ND ODI, 8TH JAN 2025 | SEDDON PARK, HAMILTON
  • 3RD ODI, 11TH JAN 2025 | EDEN PARK, AUCKLAND

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button