News
කලකට පසුව හම්බන්තොටට ජාත්‍යන්තර ක්‍රිකට් තරඟයක්..
ලෝක ටෙස්ට් ශූරතාවලියට අදාළව ටෙස්ට් තරඟාවලිය සඳහා ඕස්ට්‍රේලියා කණ්ඩායම ජනවාරි 20 වනදා දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. ටෙස්ට් තරඟාවලිය නිමාවීමෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ටේලියා කණ්ඩායම එක්දින තරඟයක්ද ක්‍රීඩාකිරීමට නියමිතයි.
ලෝක ටෙස්ට් ශූරතාවලියට ආදාළව පැවැත්වෙන ටෙස්ට් තරඟ දෙකම ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත අතර දෙරට අතර පැවැත්වෙන එක්දින තරඟය පෙබරවාරි 13 වනදා හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ශ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී දිවා රාත්‍රී තරඟයක් ලෙසින් පැවැත්වීමට නියමිතයි.
තරඟාවලියේ කාලසටහන මෙන්න.
Test Series
- 1st Test | 29th Jan To 2nd Feb | 🏟️ Galle International cricket stadium
- 2nd Test | 06th Feb To 10th Feb | 🏟️ Galle International cricket stadium
ODI Game
- ODI (D/N) | 13th February | 🏟️ MRICS Hambanthota