News
2025 ” The Hundred ” ක්‍රීඩක කෙටුම්පත් කිරිමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් රැසක්..

2025 එංගලන්ත ” The Hundred ” තරඟාවලියට අදාළව ක්‍රීඩක කෙටුම්පත් කිරීම මාර්තු 12 ස් වනදා පැවැත්වීමට නියමිතයි.
ක්‍රීඩක කෙටුම්පත් කිරීම වෙනුවෙන් දෙස් විදෙස් ක්‍රීඩකයින් රැසක් ලියාපදිංචි වී ඇති අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 13 න් දෙනෙකුද ඊට ඇතුළත්.
ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුට ලැබී ඇති ඉහළම වටිනාකමට හිමිකම් කියන්නේ දඟපන්දු යවන ක්‍රීඩක මහීශ් තීක්ශණ වන අතර ඔහුට පවුම් 120,000 ක මිලක් සඳහන් වී තිබෙනවා. මීට අමතරව චරිත් අසලංක, ඇන්ජලෝ මැතිව්ස්, දුශ්මන්ත චමීර යන ක්‍රීඩකයින්ට පවුම් 78,000 ක වටිනාකමක් හිමිවී තිබෙන අතර දසුන් ශානක, කමිඳු මෙන්ඩිස් සහ ජෙෆ්රි වැන්ඩර්සේ හට පවුම් 52000 ක වටිනාකමක් හිමිවී තිබෙනවා.
ක්‍රීඩක කෙටුම්පත් කිරීමට අදාළ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්.
- Maheesh Theekshana – €120,000
- Charith Asalanka – €78,500
- Angelo Mathews – €78,500
- Dushmantha Chameera – €78,500
- Dasun Shanaka – €52,000
- Kamindu Mendis – €52,000
- Jeffrey Vandersay – €52,000
No Reserve Price
- Avishka Fernando
- Binura Fernando
- Dushan Hemantha
- Kusal Perera
- Bhanuka Rajapaksa
- Garuka Sanketh