News
එක්දින පිටියේ තමා මුහුණදුන් අසීරුම පන්දුයවන්නා ශ්‍රී ලංකා පන්දුයවන්නෙක් – විරාත් කෝලි

මෙවර IPL තරඟාවලිය අතරතුර සිදුකළ වැඩසටහනකදී එක්දින ජාත්‍යන්තර පිටියේදී තමාට මුහුණදීමට සිදුවූ තර්ජනාත්මකම පන්දුයවන්නා පිළිබඳව ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි අදහස් දක්වා තිබෙනවා.
ඔහු ප්‍රකාශ කර තිබෙන්නෙ තමාට එක්දින පිටියේ මුහුණදීමට අසීරුම පන්දුයවන්නා හිටපු ශ්‍රී ලංකා සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග බවයි.