News
බංග්ලාදේශ පුහුණුකරු ඇරයුම ප්රතික්ෂේප කළ රංගන හේරත්
![](https://slcricketlions.com/wp-content/uploads/2024/02/WhatsApp-Image-2024-02-04-at-17.07.51-780x470.jpeg)
බංග්ලාදේශ කණ්ඩායමේ දඟපන්දු පුහුණුකරු ලෙස කටයුතු කළ රංගන හේරත් එම තනතුරෙන් ඉවත්ව ඇති බව වාර්තා වෙනවා.
බංග්ලාදේශ කණ්ඩායමේ දඟ පන්දු යැවීමේ පුහුණුකරු ලෙසින් කටයුතු කළ රංගන හේරත්ට නැවතත් බංග්ලාදේශ කණ්ඩායමේ දඟපන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කරන ලෙස යෝජනා කළ යෝජනාව ප්රතික්ෂේප කරමින් ඔවුන් සමඟ නැවත වැඩ කිරීම රංගන හේරත් ප්රතික්ෂේප කළ බව බංග්ලාදේශ ක්රිකට් පාලක මණ්ඩලය නිවේදනය කර තිබුණා.