මම කැමතිම වනිඳු හසරංගට සලකපු විදිහට – හතුරුසිංහ -
Conference

මම කැමතිම වනිඳු හසරංගට සලකපු විදිහට – හතුරුසිංහ

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පලමු එක්දින තරඟයෙන්, කඩුලු 6ක විශිෂ්ඨ ජයක් වාර්තාකර ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම ඊයේ (13) සමත්වුණා.

තරඟයෙන් පසු ක්‍රීඩක විවේකාගාරයේදී ජයග්‍රාහී බංග්ලාදේශ කණ්ඩායමේ ක්‍රීඩකයින් අමතමින් බංග්ලාදේශ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ සිය කණ්ඩායමේ දස්කම් පැසසුමට ලක්කළා.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානම දඟපන්දු යවන්නා වන වනිඳු හසරංගට එරෙහිව පන්දුවට පහරදුන් ආකාරය පිළිබඳව චන්දික හතුරුසිංහ විශේෂ ඇගයීමක් සිදුකළේ මෙලෙසින්.

” එක දෙයක් මට කියන්න අමතක වුණා, විශේෂයෙන් මම කැමති දෙයක්.. ඒ හසරංගට සලකපු විදිහ.. එයාලගේ හොඳම බෝලර්.. මම ඇත්තටම කැමති දේ ඔහුව නැවත හිටපු ස්තානයට පත් කිරීම, ඔහුගේ දෙවන පන්දුවටම හයේ පහරක් එල්ල කළා.. ඒක තමයි අපි ඔවුන්ට පෙන්නන්න අවශ්‍ය දේ.. “

ලහිරු තිරිමාන්න රිය අනතුරකින් රෝහල් ගත කරයි >>> Read

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button