තිසර පෙරේරා ජැෆ්නා නායකත්වයට සමුදෙයි?? -
News

තිසර පෙරේරා ජැෆ්නා නායකත්වයට සමුදෙයි??

ශ්‍රී ලංකා හිටපු නායක හා තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා LPL තරගාවලියේ Jaffna Kings කණ්ඩායමේ නායකත්වයට සමුදීමට බොහෝ දුරට ඉඩක් ඇති බව වාර්තාවනවා.

LPL තරගාවලියේ ජැෆ්නා කණ්ඩායමට පිට පිට වසර තුනක් ශූරතාව ගෙන ඒමට තිසර පෙරේරා නායකත්වය ලබාදුන්නා. ඔහු ජැෆ්නා කණ්ඩායම වෙනුවෙන් තරග 40 කට නායකත්වය ලබාදී ඇති අතර ඉන් තරග 25 ක් ජයග්‍රහණය කරගනිමින් 62.50% ක ජයග්‍රහණය ප්‍රතිශතයක් රඳවා ගෙන සිටිනවා. තරග 14 ක් පමණය පරාජයවද්දී එක් තරගයක් විසදුමකින් තොරව අවසන්ව තිබෙනවා.

තිසර පෙරේරා යනු පැවැත්වූ LPL තරගාවලි 4 න් 3 ක ජයග්‍රහණය තම කණ්ඩායම වෙත ලබාදුන් LPL තරගාවලියේ සාර්ථකම නායකයායි.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button